ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි20 සටන හෙට ඇරඹේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. කෙසේ වෙතත් මේ දිනවල මෙරටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද තරගයට වර්ෂාවෙන්…