Month October 2024

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2024 පොදුරාජ්‍ය මණ්ඩලීය සවී එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ඉසව්වේ සමස්ත රිදී පදක්කම හිමිකර ගැනීමට උවිඳු ජයසිංහ සමත් වී තිබේ. මෙහිදී ඔහු මෙම කාණ්ඩයෙන් ජයග්‍රහණය ලබා ගෙන තිබේ. Squat : Gold – 295 kg Bench press – 175 kg…

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19ක් තුවාල ලබා තිබේ. බග්මතී එක්ස්ප්‍රස් නම් මගී ප්‍රවාහන දුම්රිය මයිසූර් සිට බිහාරය දක්වා ගමන් කරන අතරතුර ප්‍රධාන මාර්ගයෙන් අතුරු දුම්රිය මාර්ගයකට යොමුවී එම දුම්රිය මාර්ගයේ නවතා…

හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාව සුදානමින්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ඇති විය හැකි අයහපත් කලගුණ තත්ත්වය දැනුවත් කිරීමත් සමඟ ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමට ගුවන් හමුදාව…

කැළණි ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

කැළණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංලා නිම්නයේ…

හෙට වැසෙන කොළඹ හා ගම්පහ පාසල් මෙසේයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.…

ආපදාවට ලක්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය මතුව ඇති බව ආපදා කළමනාකරණ…

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න – ජනපති

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ…

තවදුරටත් වැසි බර කාලගුණයක්

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 11කට බලපෑම්

කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නාගලගම් වීදියෙන් කැළණි ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතී. ඊට අමතරව කැළණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන් ද, අවදානම් මට්ටමේ පවති බව සදහන්වේ. කළු ගඟේ අතු ගංඟාවක් වන…

ආසි­යානු ශූරියෝ තම ගෞර­වය රැක ගන්න නව­සී­ල­න්ත­යට එරෙ­හිව අද සාජා පිටි­යට-පරා­ජය ගැන චමරි සමාව ඉල්ලයි

කාන්තා ලෝක කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකාව හා නව­සී­ල­න්තය අතර තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 3.30ට සාජා ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිල මෙතෙක් තර­ගා­ව­ලියේ මුහුණ දුන් තරග තුනම පරා­ජය වී සිටින හෙයින් මේ තර­ගයේ ප්‍රති­ඵ­ලය කුමක් වුවද…