ඇල්ල දෙමෝදර චිත්‍රපට රූගත කිරීම හෙටින් අවසන්

ඉන්දීය ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන කාර්තික් ගටාන්නේරු මහතා විසින් අධ්‍යක්ෂණය කරන “මිරායි” තෙලිඟු චිත්‍රපටයේ ශ්‍රීලංකාවේ රූගතකිරීම් හෙටින් (15) වෙනි අවසන් වීමට නියමිතව තිබෙයි. ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම අසලදී ඉකුත් (09) වෙනිදා රූගතකිරීම් ආරම්භ විය. සටන් දර්ශන සහ ගීත ගායනා…