මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු යළිත් මහේල

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ මුම්බායි ඉන්දියන්ස් හිටපු ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන යළිත් පත් කිරීමට කටයුතු කර තිබේ. මින් පෙර ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ මාර්ක් බවුචර් කටයුතු කළ අතර, ඔහු යටතේ මේ…