සල්ලි අච්චු ගැහුවේ නෑ -ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළ වී ඇති වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය වෙළෙඳපොළ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට (විවට වෙළෙඳපොළට මුදල් නිකුත් කිරීම)…