ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට මහලේකම් කෙනෙක් තෝරන සාකච්ඡා 4ක්ම බිඳවැටෙයි

ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය ( ITAK ) සඳහා මහ ලේකම්වරයකු තෝරා ගැනීම පිණිස පැවැති සාකච්ඡා හතරක්ම විවිධ මතභේද නිසා කඩා වැටීම නිසා 13 වැනිදා පැවැති පස්වෙනි සාකච්ඡාවේදීද පක්ෂයට මහ ලේකම්වරයකු පත් කර ගැනීමට නොහැකි වී තිබේ.මහ ලේකම්වරයකු පත් කර ගැනීම…