වැල්ලවාය ප්‍රාදේශීය නායකයෝ රැසක් මෙවර මහමැතිවරණ සටනේ

පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් මෙවර වැල්ලවාය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු සභාපතිවරු විපක්ෂ නායකවරු හා මන්ත්‍රීවරු රැසක් ඉදිරිපත් වී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ හිටපු සභාපතිවරයකු වන ජගත් හේමන්ත එම පක්ෂයෙන්ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ…