කෘත්‍රිම බුද්ධියට හුවමාරු වීමට ටික්ටොක් සමාගමේ සේවක කප්පාදුවක්

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට යොමුවීමේ අරමුණ ඇතිව ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය සැලකිය යුතු ආකාරයෙන් අවම කිරීමට එම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු බයිට්ඩාන්ස් සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට මැලේසියාවේ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ කාර්යමණ්ඩලයේ…