තැපැල් ඡන්දයට දින දෙයි

පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30, නොවැම්බර් 1 සහ 4 දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට ඒ සඳහා නොවැම්බර් 7 සහ 8 දිනවලදී…