Month October 2024

අමෙරිකාවේ බුද්ධි අංශ සේවයේ “දරුණු අඩුපාඩු” – අභ්‍යන්තර වාර්තාවක් පෙන්වා දෙයි

අමෙරිකාවේ බුද්ධි අංශ සේවය ක්‍රියාත්මක වීමේ “දරුණු අඩුපාඩු” ඇති බව එරට අභ්‍යන්තර වාර්තාවකින් පෙන්වා දී ඇත. පිටු 52කින් යුත් වාර්තාවකින් මේ බව සදහන් කර ඇති බවත් එම අඩු පාඩු කඩිනමින් විසඳිය යුතු බවත් එහි දක්වා ඇතැයි බීබීසී මාධ්‍ය වාර්තා කරයි. අඩොනල්ඩ්…

රුසියානු යුද්ධයට කොරියානු හමුදා කැඳවන බවට වාර්තාවක්

උතුරු කොරියාව යුක්රේනයේ රුසියාව සමඟ සටන් කිරීමට හමුදා භටයින් 12,000 ක් යැවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය පවසන්නේ එය දැඩි ආරක්ෂක තර්ජනයක් බවයි. යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මීට පෙර කියා සිටියේ බුද්ධි තොරතුරු මත…

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. තරග 3කින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක…

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සැසිවාරයට ගිය මෙරට පාර්ලිමේන්තුවේ සාමාජිකයින්

ජිනීවා හි පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 149 වැනි සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලි‍‍මේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සහභාගී වී තිබෙනවා. අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා වන ගෝලීය…

දෙවසරකට පසු හිස රැඳුණු පුෂ්පිකාගේ රූ රැජින කිරුළ

මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුවතක් වූ 2021 වසරේ විවාහක රූ රැජින කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වා වෙත ලබාදීමට ගල්කිස්ස දිසා අධිකරණය නියෝග කර තිබෙනවා. එම නඩුව වසර දෙකක් පුරාවට විභාග කෙරුණු අතර පසුගියදා එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගල්කිස්ස දිසා අධිකරණය…

මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන්න

දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙසද මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ…

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළ යුතුයි – ඇමති විජිත හේරත්

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍යඅමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා…

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන පැහැදිලි කිරීමක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවය. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම…

කැරම් ලෝක කුසලානයට යන ජාතික කැරම් කණ්ඩායමට අගැමැති සුබ පැතුම්

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය. 2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා…

UGC මුල් පුටුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා…