Month October 2024

චිත්‍ර­පට සංස්ථාව පෞද්ග­ලික ආය­තන සමඟ තර­ග­කා­රි­ත්ව­යෙන් ඉදි­රි­යට යා යුතුයි-ඇමැති විජිත හේරත්

ජාතික චිත්‍ර­පට සංස්ථාව නූතන යුග­යට සරි­ලන පරිදි සකස් කළ යුතු බවත්, පෞද්ග­ලික ආය­තන හා සමඟ තර­ග­කා­රි­ත්ව­යෙන් ඉදි­රි­යට යා යුතු බවත්, බුද්ධ ශාසන ආග­මික කට­යුතු, ජාතික ඒකා­බ­ද්ධතා සමාජ ආර­ක්ෂණ සහ ජන­මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පව­සයි. ඒ මහතා මේ බව පැව­සුවේ…

හම්බ­න්තොට නව දිස්ත්‍රික් ලේකම් වැඩ භාර ගනී

හම්බ­න්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කට­යුතු, ග්‍රාමීය සංව­ර්ධන, සංස්කෘ­තික කට­යුතු, සමාජ සුභ­සා­ධන හා පරි­වාස ළමා­ර­ක්ෂක සේවා, කාන්තා කට­යුතු හා ගෘහ ආර්ථික නිවාස ඉදි­කි­රීම, නිවාස හා රැකී­රක්ෂා අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස කට­යුතු කරනු ලැබූ ඒ.බී.අයි. ද…

බෞද්ධ කට­යුතු කොම­සා­රිස් යුද­ඟනා පුද­බිමේ

බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ආර්.එම්.පී. රත්නා­යක මහතා වප් පුර­ප­ස­ළො­ස්වක් පොහොය යෙදුණු පෙරේදා (17) යුද­ඟනා පුද­බි­මට පැමි­ණි­යේය. යුද­ඟ­නාව චෛත්‍ය රාජ­යා­ණන් වහන්සේ වැඳ පුදා­ගත් ඒ මහතා විහා­රා­ධි­පති බුත්තල ඓති­හා­සික යුද­ඟ­නාව රාජ­මහා විහා­රා­ධි­පති ඌව වෙල්ලස්ස දෙදි­සාවේ ප්‍රධාන සංඝ­නා­යක ගල්ටැ­ම්වත්තේ නන්ද­ර­තන නායක ස්වාමීන් වහන්සේ බැහැ­දැක…

නව­වැනි පාර්ලි­මේන්තු කාලය තුළ කාරක සභා 74කින් වාර්තා 131ක් ඉදි­රි­පත් කරලා

නව­වැනි පාර්ලි­මේ­න්තුව ක්‍රියා­ත්මක වූ කාල­ප­රි­ච්ඡේ­දය තුළ ස්ථාවර නියෝ­ග­ව­ලට අනු­කූ­ලව කාරක සභා 74 ක් පිහි­ටුවා තිබූ අතර, එම කාරක සභා මඟින් වාර්තා 131ක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර ඇත. ස්ථාවර නියෝග ප්‍රකා­රව පිහි­ටුවා තිබූ කාරක සභා­ව­ලට අම­ත­රව විවිධ විෂ­ය­යන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු සංසද 12…

නැඟෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමි­ස­මට නව නිල­ධා­රීහු 5ක්

නැඟෙ­න­හිර පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වට පත් කළ නව නිල­ධා­රීහු පස් දෙනකු සඳහා ඊයේ (18) නැඟෙ­න­හිර ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා අතින් ත්‍රිකු­ණා­ම­ලයේ පිහිටි ආණ්ඩු­කාර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පත්වීම් ලිපි පිළි­ග­න්වනු ලැබීය. මේ අනුව එම කොමි­සමේ සභා­පති ලෙස හිටපු දිසා­ප­ති­ව­ර­යකු…

කර­දි­ය­නාරු පොලිස් භෝජ­නා­ගා­ර­යට අලි­යෙක් පැන හාල් කිලෝ 125ක් හා පරිප්පු කාලා

කර­දි­ය­නාරු පොලිස් ස්ථානයේ භෝජ­නා­ගා­ර­යට පෙරේදා අලු­යම් කාලයේ වන අලි­යෙක් පැමිණ භෝජ­නා­ගාර ගොඩ­නැ­ඟි­ල්ලට හානි­කර එහි තිබූ හාල් සහ පරිප්පු තොග­යක් ආහා­ර­යට ගෙන ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. කිලෝ 25 බැගින් වූ හාල් උර පහක් හා කිලෝ පහක් බරැති පරිප්පු උර­යක් වන…

හිටපු අමා­ත්‍යාංශ ලේකම් නීල් හපු­හි­න්නගේ අව­සන් කට­යුතු 23 දා ඔස්ට්‍රේ­ලි­යා­වේදී

හදිසි අන­තු­ර­කට ලක් වීමෙන් ඔස්ට්‍රේ­ලි­යා­වේදී පසු­ගි­යදා (14) මිය ගිය හිටපු අමා­ත්‍යංශ ලේක­ම්ව­ර­යකු වන නීල් හපු­හින්න මහ­තාගේ අව­සන් කට­යුතු ලබන 23 බදාදා ප.ව. 2.00ට ඔස්ට්‍රේ­ලි­යා­වේදී සිදු කරන බව ඔහුගේ පවුලේ ඥාතීහු සඳ­හන් කරති. ඔස්ට්‍රේ­ලි­යාවේ ඇක්ලන් නුවර,‍ 400, ඇල්බන් ක්‍රික් පාර, බ්‍රිජ්මන්…

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් මියගිය ගණන 150 ඉක්මවයි

වයඹ දිග නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 153 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජිගාවා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ඉන්ධන ටැංකිය සහිත ට්‍රක් රථය අනතුරට ලක්වී ඇත්තේ එහි රියැදුරට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් බව…

අපේක්ෂකයකුට ඡන්ද දායකයකුට වියදම් කළ හැකි මිල ගණන් ගැසට් කරයි

2024 මහමැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයෙක් වැය කළ හැකි උපරිම මුදල සඳහන් වන ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් මේවන විට නිකුත් කර තිබේ.ඒ අනුව එක් එක් දිස්ත්‍රික්ක අනුව එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය වෙනසක් පවතී.…

දකුණු කොරියානු මහා කවි කෙයෝ අන්ගෙන් ගිලිහී හැන් කන්ගේ ඔඩොක්කුවට වැටුණු නොබෙල් ත්‍යාගය

දොළොස් වැනි වියේ දී ලාදුරු රෝගයෙන් පෙළෙන එඬේර කවියෙකුගේ කවි කියැවීමට ලැබීමෙන් කෙයෝ අන්ගෙ කවීත්වය දැල්විණි. 1950 කොරියන් යුද්ධය පැනනැඟෙන විට මොහු නවයොවුන් තරුණයෙකි. නෑදෑයන් සහ මිතුරන් බොහෝ දෙනෙකු මිය ගිය එම යුද සමයේ මිනීවළවල් කණින්නකු සේ ඔහු බලහත්කාර සේවයේ…