Month October 2024

වසර 2070දී සදා­හ­රිත ලෝක­යක් අර­මුණු කර­මින් මුම්බායි නුව­රදී ලෝක වෙළෙඳ ප්‍රද­ර්ශ­න­යක්

සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල හරිත බල­ශ­ක්තිය ප්‍රව­ර්ධ­නය කිරීමේ අර­මුණ ඇතිව ලෝක වෙළෙඳ ප්‍රද­ර්ශ­නය ඉන්දි­යාවේ මුම්බායි නුව­රදී නිමා­වට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. දින දෙකක් පුරා පැවැති මේ ප්‍රද­ර්ශ­නය ඊයේ අව­සන් වූ බවත්, ඊට අප්‍රි­කාව, ආසි­යාව සහ ලතින් අමෙ­රි­කාව…

රුසි­යා­වට එරෙහිව ජන­තාව පෙල­ඹවූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් යුක්රේන ජන­ප­තිට දොස්

රුසි­යාව සමඟ යුද්ධ­යක පැට­ලී­මට සිය ජන­තාව පෙළඹූ බවට අමෙ­රි­කාවේ ජනා­ධි­පති අපේ­ක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙ­න්ස්කිට චෝදනා එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නොවැ­ම්බර් මස 5 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය ගැනී­මෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙ­රි­කාවේ විදේශ ප්‍රති­ප­ත්තිය රුසි­යා­වට…

නව­සී­ලන්ත කාන්තාවෝ වසර 14කට පසු අව­සන් මහා සට­නට

ලෝක කුස­ලාන කාන්තා විස්සයි20 තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලැබී­මට නව­සී­ලන්ත පිල සමත් වෙයි. ඒ අනුව නව­සී­ල­න්තය හා දකුණු අප්‍රි­කාව අතර අව­සන් මහා තර­ගය හෙට (20) ඩුබා­යි­හිදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. ඩුබායි ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ ඊයේ පැවති බට­හිර ඉන්දීය කොදෙව් පිලට…

දුෂාන්ගේ සුපිරි පන්දු යැවීම අපතේ යයි-‘ඒ’ තර­ගයේ ජය ඇෆ­ගන් පිලට

දුෂාන් හේම­න්තගේ සුපිරි පන්දු යැවීම අපතේ යව­මින් නැඟී එන කණ්ඩා­යම් අතර ආසි­යානු කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ­භාගි වූ පළමු තර­ග­යෙන් ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ කණ්ඩා­යම හමුවේ ලකුණු 11කින් පරා­ජ­යට පත් විය. ඕමා­නයේ අල් ඇම­රට් ක්‍රීඩාං­ග­ණයේ ඊයේ…

අප­රා­ජිත එක්දින වාර්තාව රැක ගැනී­මට සනත්-චරිත් සැල­සුම් හදති-පළමු තර­ගය හෙට පස්වරු 2.30ට

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට (20) පස්වරු 2.30ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි. මේ තර­ගා­ව­ලි­යේදී පුහු­ණු­කරු සනත් ජය­සූ­රි­යට මෙන්ම නායක චරිත් අස­ලං­කට ද කොදෙව් පිල හමුවේ…

බංග්ලා­දේශ ක්‍රීඩ­ක­ය­කුගේ කනට ගහලා විෂ­මා­චාර කළ බවට චෝදනා මැද බංග්ලා­දේශ ක්‍රිකට් හතු­රු­සිංහ කපා දමයි

බංග්ලා­දේශ ක්‍රිකට් ආය­ත­නය හදිසි රැස්වී­මක් කැඳවා පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහ­තාගේ සේවය තහ­නම් කිරී­මට තීර­ණය කරයි. ඒ සමඟ බංග්ලා­දේශ ක්‍රිකට් සභා­පති ෆාරුක් අහ­මඩ් විසින් එම පුහු­ණු­කරු ධූරය බට­හිර ඉන්දීය කොදෙව් පිලේ ෆිල් සිමන්ස් වෙත පවරා ඇති බව නිවේ­ද­නය කළේය. පුහු­ණු­කරු චන්දික…

ගෝලීය හරිත වර්ධන ආය­ත­නයේ උප සභා­පති හා සම සභා­පති ධුර ශ්‍රී ලංකා­වට

ගෝලීය තිර­සර පාරි­ස­රික වටි­නා­කම් ආරක්ෂා කර ගැනීම වෙනු­වෙන් සාමා­ජික රට­වල අව­ධා­නය යොමු කරන 2024 [Global Green Growth Index (GGGI Summit)] ගෝලීය හරිත වර්ධන ආය­ත­නයේ උප සභා­පති හා සම සභා­පති ධුරය ශ්‍රී ලංකා­වට හිමිව තිබේ. එම සමු­ළුව දකුණු කොරි­යාවේ සෝල් අග­න­ග­ර­යේදී…

කායික දුබ­ලතා ඇති පුද්ග­ල­යන්ට ඡන්ද පොළට යන්න-එන්න ප්‍රවා­හන පහ­සු­කම්-මැති­ව­රණ කොමි­සම තීර­ණය කරයි

කායික දුබ­ල­තා­වෙන් යුතු තැනැ­ත්තන්ට විශේෂ ප්‍රවා­හන පහ­සු­කම් සඳහා ඉල්ලුම් කිරීමේ අව­ස්ථාව ලබා­දී­මට මැති­ව­රණ කොමි­සම තීර­ණය කර තිබේ. ඒ අනුව 1981 අංක 01 දරන පාර්ලි­මේන්තු මැති­ව­රණ පනතේ 83 (4) (ඇ) ඡේදය අනුව, යම් කිසි කායික දුබ­ල­තා­ව­යක් නිසා යම් තැනැ­ත්තෙ­කුට පා ගම­නින්…

වෙන­මම පුද්ග­ල­යකු පත් කර ගනි­මින් මැතිවරණ අපේ­ක්ෂ­ක­යන් ආදායම්-විය­දම් පව­ත්වා­ගෙන යා යුතුයි-පැෆ්රල් සංවි­ධා­නය

වෙනම ම පුද්ග­ල­යෙකු පත් කර ගනි­මින් මහ­මැ­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන් සිය විය­දම් සහ ආදා­යම් වාර්තා පව­ත්වා­ගෙන යෑම සුදුසු බව පැෆ්රල් සංවි­ධා­නය පව­සයි. එසේ නොවුණ හොත් පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ආදා­යම් විය­දම් වාර්තා ලබා දීමේ දී ඇතැම් අපේ­ක්ෂ­ක­යන්ට සිදුවූ අප­හ­සු­තා­ව­ලට මෙම…

නැඟෙ­න­හිර ආණ්ඩු­කාර නැ: නාවික ආඥා­පති රියර් අද්මි­රාල් ඩේමි­යන් හමු­වෙයි

නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා සහ ශ්‍රී ලංකා නාවික හමු­දාවේ නැඟෙ­න­හිර නාවික ආඥා­පති, රියර් අද්මි­රාල් ඩේමි­යන් ප්‍රනාන්දු මහතා අතර හමු­වක් පසු­ගි­යදා (16) නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැවැ­ත්විණි. නැඟෙ­න­හිර නාවික ආඥා­ප­ති­ව­රයා පළ­මුව නව ආණ්ඩු­කා­ර­ව­රයා වෙත සුබ­පැ­තුම් එක් කර­මින් සුහද කතා­බ­හක නිරත විය. නැඟෙ­න­හිර…