මහින්ද වාහන 8ක් භාරදීලා රනිල් ළඟ 11ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් 8ක් දැනටමත් භාර දී ඇති අතර අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11ක් මේ වන විටත් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙරේදා (19) සඳහන් කළේය. එම…