ඊශ්‍රායල ප්‍රහාරයෙන් උතුරු ගාසා තීරයේ 87ක් මරුට

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් උතුරු ගාසා තීරයේ පුද්ගලයන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එම කලාපයේ පරිපාලනය බාර හමාස් සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම වාර්තාව පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බවත්, මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව…