ආණමඩුවේ ඔරලෝසු කණුවේ බැඳ ඇති බඹර කූඩු ජන ජීවිතයට පීඩාවක්

ආණමඩුව නගරය මැද පිහිටි හෝරා ස්ථම්භයේ මාස ගණනාවක සිට බැඳ ඇති බඹර කූඩු කීපයක් හේතුවෙන් නගරයට පැමිණෙන හා නගරයේ පදිංචිකරුවන්ට මහත් බියක් ඇති කර ජීවිත අවදානමකට ලක්කර ඇතැයි ජනතාව පවසති. ආණමඩුව හෝරා ස්ථම්භය 1988 ගම්උදාව වෙනුවෙන් ඉදිකළ සුවිශේෂත්වයෙන් යුත් එකක්…