Month October 2024

මැතිවරණ ප්‍රචාර අතරතුර අවන්හලකදී ඩොනල්ඩ් ට්‍රම්ප් අල පෙති බදියි

එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් සිටින අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර එහි මැක්ඩොනල්ඩ්ස් අවන්හලට ගොඩ වැදී අල පෙති බදිමින් (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) විනෝද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනාධිපතිවරයා මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ මුළුතැන්ගෙට…

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද…

දමිතා ටෙලිෆෝනය අත්හැර තැපැල් පෙට්ටිය වැළඳ ගනියි

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සමගි ජන බලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්ව තැපැල් පෙට්ටිය ලකුණ යටතේ වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජිකත්වය ඊයේ (21) ලබා ගත්තාය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති මොහාන් පෙරේරා මහතාගේ අතින් ඇය සාමාජිකත්වය ලබා ගත්තාය. සමගි ජන…

රටට දැන් අවශ්‍ය හැම අතින්ම බලවත් ආණ්ඩුවක්-ජනපති කටුනායකදී කියයි

මාර්තුවේ ගේන නව අයවැයෙන් අලුත් උපායමාර්ග රැසක් අපි නොවැම්බර් මස 14 වැනිදා ලංකා ඉතිහාසය අලුතින් ලියමු එහෙට මෙහෙට පනින්නේ නැති මිනිසුන්ගෙන් පිරුණු මැතිසබයක් ඇමැති මණ්ඩලය උපරිම 25යි ආපු පාස්පෝට් තොගය හෙට බෙදනවා:ලබන සතිය වෙද්දි පෝලිම ඉවරයි – ඇමැති විජිත හේරත් මේ…

ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව කිරීමේ අපේක්ෂාවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ළඟදීම-ජනපති හෝමාගමදී කියයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’’ නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඒ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ගොඩනඟන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා දියත්කරන මෙම ව්‍යාපෘතිය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ඒ…

‘සුවාත්‍රා’ සෞඛ්‍ය කඳවුරෙන්…

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ, සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වන කණ්ඩායම විසින් සංවිධාන කළ ‘සුවාත්‍රාÓ සෞඛ්‍ය කඳවුර පසුගියදා (ඔක්:19) රත්නපුර, එරත්න ලස්සකන්ද ශ්‍රී සමන්තභද්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය,…

දුම්රිය ධාවනයේදී මගී ආරක්ෂාව ගැන වගකීම ගන්න බෑ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

නවීකරණය වෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එක් කිරීමේදී ඒවා නිසි පරිදි භාර නොදෙන්නේ නම්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. අදාළ දුම්රිය මාර්ගයේ නවීන සංඥා පද්ධති ඉදි කිරීමට යෝජනා වී…

ගාල්ල-අනුරාධපුර නගර හෙළි කළ පර්සියා සම්බන්ධතා

පුරාණ සමුද්‍ර සේද මාවත ඔස්සේ උපාය මාර්ගිකව ස්ථානගත වී ඇති ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් පුරා සංස්කෘතීන්ගේ සහ බලපෑම්වල විචිත්‍රවත් සන්ධිස්ථානයක් වී ඇත. මෙම පොහොසත් ඉතිහාසයේ වඩාත් ආකර්ෂණීය ආඛ්‍යාන අතර ශ්‍රී ලංකාව සහ පර්සියාව අතර සම්බන්ධය කැපී පෙනේ. මෙම සංකීර්ණ වෙළෙඳ…

මාතලේ තැඹිලිවලත් කාබයිට් ?

මාතලේ දිස්ත්‍රික්කයට පිටතින් රැගෙන එනු ලබන තැඹිලිවල කාබයිට් අඩංගුව පවතින බව තැඹිලි ව්‍යාපාරිකයෝ පිරිසක් පවසා සිටිති. මහනුවර – යාපනය ඒ නවය මාර්ගය සමීපයේ බහුලව දැකිය හැකි තැඹිලි අ‍ෙලවිසල් රැසක පවතින තැඹිලි රැගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙනි. ඊට අමතරව කුඩා…

කුඩාවැල්ලේ මුහුද මැද්දේ ඇවිළුණු ගින්න

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් තුළ ඊයේ (21) උදෑසන හටගත් ගින්නක් හේතුවෙන් ඊට යාබදව නවතා තිබූ තවත් යාත්‍රා දෙකක් ද හානියට පත් කරමින් ගිනිගත් අයුරු.