පාස්කු දින ප්‍රහාරය වළක්වා නොගත්තාට-දඬුවම් කළයුතු නිලධාරි ලැයිස්තුවක් වාර්තාවේ තියෙනවා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් රවී සෙනෙවිරත්න මහතාට අපරාධ නීතිය යටතේ දඬුවම් දිය යුතු යැයි පාස්කු ඉරිදා විමර්ශන වාර්තාවේ දැක්වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි…