Month October 2024

59 වන ආසියානු ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුව සාර්ථකව අවසන්

ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කරන 59 වන ආසියානු ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුව පිලිපීනයේ, සිබූහි දී සාර්ථකව අවසන් වී තිබේ. ආසියානු ශාන්තිකර කලාපයේ සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ සුරක්ෂිතතාව, ආරක්ෂාව, ගුවන් ප්‍රවාහනය, කර්මාන්තයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් පහසුකම්…

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ-අයදුම්පත් භාර ගැනීම 30 දා දක්වා

විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර ඇගැයීම සහ ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් ‘ජනාධිපති මාධ්‍ය සම්මාන 2024’ උලෙළ දෙවැනි වරටත් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින්…

ණයගැති ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

නවතම ණය දීමේ ප්‍රතිසංස්කරණ මේ වසරේ නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ලෙස ණයගැති (අධිභාර) රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි. එම අරමුදලේ විධායක මණ්ඩලය ගාස්තු සහ…

පාස්කු දා ප්‍රහාරය ගැන අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා

උදය ගම්මන්පිල මහතා වැන්නවුන්ගේ නිරර්ථක රංගන ඔස්සේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ පසුපස තිබෙන කුමන්ත්‍රණයේ සත්‍යය සොයා ගැනීමට හෝ එම සැබෑ අපරාධකරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමට හෝ එමඟින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට හෝ කෙසේවත් නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි. – අගරදගුරු…

හිමිකරුවන් ඉදිරිපත් නොවූ ගුවන් තැපැල් පාර්සල් 07ක අට කෝටියක මත්ද්‍රව්‍ය

කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ (Cargo Village) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවූ, ගුවන් තැපැල් පාර්සල් 07ක් පෙරේදා (21) රාත්‍රී විවෘත කර, පරීක්ෂා කළ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්, ඒවා තුළ තිබී රුපියල් අට කෝටි පනස් ලක්ෂයක්…

ග්‍රාමීය ජනතාව ක්‍රමානුකූලව දුප්පත්කමින් මුදා ගැනීමට සැලසුම් ක්‍රියාත්මකයි

පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ බලය අපි ජනතාවට දුන්නා: කාර්යක්ෂම රාජ්‍ය සේවයකට ඩිජිටල්කරණ අමාත්‍යාංශයක්: ඡන්දයක් තිබෙන බවක්වත් ඡන්දයක් තිබුණු බවක්වත් පේනවාද? නෑ: ඒවා තමයි වෙනස්කම් කියන්නේ ජනාධිපතිවරණයේ ජනවරම තවදුරටත් සහතික කරන්න මැතිසබය මාලිමාවෙන් පුරවන්න අපේ ජයග්‍රහණයේ පදනම ඔබේ විශ්වාසයයි – අගමැතිනී ආචාර්ය හරිනි…

නිවෙස් හිමියා ඝාතනය කර ගෑස් ලිප ඇතුළු භාණ්ඩ සොරකම් කරයි

නිවසක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු නිවෙස් හිමියා ඝාතනය කර මළසිරුර කෙසෙල් පදුරක් අස්සේ සගවා නිවසේ රූපවාහිනී යන්ත්‍රය , ගෑස් සිලින්ඩරය සහ ගෑස් ලිප සොරකම් කර පලාගොස්  ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර මිනුවන්පිටිය, ගජබා…

ජනපති පළාත් ආණ්ඩුකාරවරුන් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පළාත් ආණ්ඩුකාරවරු අතර හමුවක් අද (22) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එහිදී පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී ඇති බව සඳහන්.…

ඉදිරි මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වන පක්ෂ සඳහා විශේෂ සාකච්ඡාවක්

රාජ්‍ය මාධ්‍ය තුළ මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන පක්ෂ සඳහා ගුවන් කාලය වෙන් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් අද (22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෑම පක්ෂයක් සඳහාම මෙලෙස ගුවන් කාලයක් වෙන් කළ යුතු අතර ලේකම් කාර්යාලය…

සැඟවී සිටි ජොන්ස්ටන් ප්‍රකාශයක් ලබාදීමට හෙට රහස් පොලීසියට

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ඉකුත් දා හමුවූ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයේ සිද්ධියට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම අද (22) කැඳවනු ලැබුවා. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන්…