Month October 2024

කොදෙ­ව්වන්ට එරෙ­හිව ඉති­හා­ස­ගත ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද පිටි­යට

සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංක පිල අතර තීර­ණා­ත්මක තෙවැනි සහ අව­සන් විස්සයි20 තර­ගය අද (17) රාත්‍රී 7.00 රංගිරි දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. මේ වන වන විට තරග 1-1ක් ලෙස දෙපිල සම තත්ත්ව­යෙන් පසු­වන බැවින් තර­ගා­ව­ලියේ ශූර­යන්…

පොදු රද මඬුලු සවි එස­වී­මෙන් ශ්‍රී ලංකා­වට පද­ක්කම් වැස්සක්

දකුණු අප්‍රි­කාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩ­ලීය සවි එස­වීමේ තර­ගා­ව­ලි­යේදී පද­ක්කම් 24ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ. මීට රන් පද­ක්කම් 14ක්, රිදී පද­ක්කම් 9ක් සහ ලෝකඩ පද­ක්ක­මක් ඇතු­ළත් විය. දකුණු අප්‍රි­කාවේ සන්සිටි නුවර පැවති මේ තර­ගා­ව­ලි­යට පොදු රාජ්‍ය…

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම ඇරඹෙයි-පළමු දින­යේ­දීම ජෝර්ජි­යා­වෙන් වාර්තා­ගත ප්‍රති­ශ­ත­යක්

එළැ­ඹෙන අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම ඊයේ ජෝර්ජියා ප්‍රාන්ත­යෙන් ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන නොවැ­ම්බර් මස 5 වැනිදා පැවැ­ත්වීමට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම මේ සති­යේදි එරට ප්‍රාන්ත 10කට වැඩි සංඛ්‍යා­වක තෝරා­ගත් මධ්‍ය­ස්ථා­න­වල පැවැ­ත්වෙන බව ද විදෙස්…

ගාසා තීරයේ මානු­ෂීය ආධාර වැඩි කිරී­මට අමෙ­රි­කා­වෙන් ඊශ්‍රා­ය­ල­යට දින 30ක් කල් දෙයි-හමු­දා­මය සහ­යෝ­ගය අත්හි­ටු­වන බව­ටත් අන­තුරු අඟ­වයි

ගාසා තීර­යට මානු­ෂීය ආධාර සැප­යීම ඉහළ නැංවීම සඳහා අමෙ­රි­කාව විසින් ඊශ්‍රා­ය­ල­යට දින 30ක කාල­සී­මා­වක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  එසේ නොවන්නේ නම් අමෙ­රි­කානු හමු­දා­මය සහ­යෝ­ගය තව­දු­ර­ටත් නොලැ­බීමේ අව­දා­න­මක් මතු­වනු ඇතැයි ද අමෙ­රි­කාව විසින් ඊශ්‍රා­ය­ල­යට අන­තුරු අඟ­වනු ලැබූ බව…

නයි­ජී­රි­යාවේ ඉන්ධන ටැංකි­යක් පුපුරා 104ක් මරුට-තවත් 100කට තුවාල

වය­ඹ­දිග නයි­ජී­රි­යාවේ ඉන්ධන ටැංකි­යක් පිපි­රී­මෙන් පුද්ග­ල­යන් 104 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වය­ඹ­දිග නයි­ජී­රි­යාවේ ජිගාවා ප්‍රාන්තයේ අධි­වේගී මාර්ග­යක සිදුවූ එම පිපි­රී­මෙන් තවත් පුද්ග­ල­යන් 100කට වැඩි පිරි­ස­කට තුවාල සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අධි­වේගී මාර්ගයේ…

විභාග වංචා වැළැ­ක්වී­මට ප්‍රශ්න පත්‍ර හැදීම පරි­ග­ණක ක්‍රම­වේ­ද­ය­කට

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරී­මේදී අර්ධ ස්වයං­ක්‍රිය ක්‍රම­වේ­ද­ය­කට අනුව නිර්මා­ණය කිරීමේ නව ක්‍රම­වේ­ද­යක් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­යේදී අනු­ග­ම­නය කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය. විභාග ප්‍රශ්න පත්‍ර පිට­වීම යනාදි වංචා­වන් අවම කර ගැනීම මෙම­ඟින් අපේක්ෂා කරන…

පාසලෙන් කෙහෙළියගේ නම ඉවත් කරයි

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­පයේ කුණ්ඩ­සාලේ කොට්ඨා­ස­යට අයත් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වහාම ක්‍රියා­ත්මක වන පරිදි වෙනස් කිරී­මට මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා ඊයේ (16)  අනු­මැ­තිය ලබා දී ඇත. මෙම විද්‍යා­ලය කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය නමින් හැඳි­න්වී­මට…

පාස්කු ඉරිදා ප්‍රහාර වාර්තාව ආණ්ඩු­වට දෙන්න නම් ප්‍රති­ඥා­වක් දිය යුතුයි-උදය ගම්ම­න්පිල

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් තමා සතු වාර්තා ආණ්ඩු­වට ලබා දීමට නම් ඒවා ප්‍රසිද්ධ කරන බවට ප්‍රති­ඥා­වක් ලබා දිය යුතුව ඇතැයි පිවි­තුරු හෙළ උරු­මයේ නායක උදය ගම්ම­න්පිල මහතා පැව­සීය. එතෙක් තමන් සතුව ඇති වාර්තා ආණ්ඩු­වට භාර දීමට සූදා­නම් නැති බව…

අපේ­ක්ෂ­ක­යන් 8,352කට මනාප අංක

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට අදා­ළව මෙවර තරග කරන අපේ­ක්ෂ­ක­යන් 8,352 සඳ­හාම මනාප අංක ඊයේ (16) නිකුත් කර තිබේ. දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රීන් මඟින් එම මනාප අංක නිකුත් කළ බව මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරයි.

ජනපති පුවත්

ගෝලීය අව­ශ්‍යතා සැල­කි­ල්ලට ගනි­මින්  ශ්‍රී ලංකාවේ අධ්‍යා­ප­නයේ ඉදිරි සැල­සුම් සකස් විය යුතුයි. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක  උපාලි කරු­ණා­රත්න  ගෝලීය අව­ශ්‍යතා නිසි පරිදි සැල­කි­ල්ලට ගනි­මින් ශ්‍රී ලංකාවේ අධ්‍යා­ප­නය සම්බ­න්ධ­යෙන් වන ඉදිරි සැල­සුම් සකස් විය යුතු බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ…