පීට්සා සමඟ කොකේන් සපයන අවන්හලක් බටහිර ජර්මානු පොලිසිය වටලයි

මෙනු කාඩ්පතට ඇතුළත් එක්තරා පීට්සා විශේෂයක් ඇණවුම් කරන සියලු පාරිභෝගිකයන්ට කොකේන් මත්ද්‍රව්‍ය සැපයීමේ ජාවාරමක් බටහිර ජර්මානු පොලිසිය විසින් හෙළිදරව් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොලිසියට මේ පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී වන අතර, මාස ගණනාවක් පුරා…