Month October 2024

තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

අන්කාරා තුර්කි ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම මධ්‍යස්ථානය වෙත ඇතුළු වූ ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් 22කු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ත්‍රස්ත ප්‍රහාරයෙන්…

ජංගම පොල් අලෙවි කිරීම ඇරඹෙයි

පවතින අධික මිල හේතුවෙන් මහජනතාව වෙත සහන සැලසීම අරමුණු කර ගනිමින් දිවයිනේ තදාසන්න ප්‍රදේශවලදී මහජනතාව වෙත සහන මිලට පොල් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ උපදෙස් මත පොල්…

ලොව පුරා සිටින සංචාරකයින්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනාවක්

එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආරාධනාවක් සිදුකර තිබෙනවා. දිවයිනේ සුන්දරත්වය ගවේෂණය කරන අතරතුර සියලුම සංචාරකයින්ට ආරක්ෂිත සහ ආරක්ෂිත අත්දැකීමක් භුක්ති විඳිය හැකි ලෙස සියලු කටයුතු සූදානම් කර ඇති බවයි…

ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාර එල්ලකිරීමේ සැලසුමට දෙදෙනෙක් අල්ලයි

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්. ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයක් ලෙස සැලකෙන ආරුගම්බේ සංචාරක කලාපය, ඊශ්‍රායල ජාතිකයන් වැඩි…

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය දක්වා ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ඉදිරියට පැමිණ තිබෙයි ඒ, ප්‍රසාද ලකුණු 677ක් ලබාගනිමිනි . එහි ප්‍රථම ස්ථානයේ එංගලන්තයේ ආදිල් රෂීඩ් පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ගඩාක්ෂ් මෝටි අදාළ ප්‍රසාද ලකුණු සටහනේ…

රාජ්‍ය සේවය විධිමත් කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතුයි

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ,  ඊයේ (23) පස්වරුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය සමරමින්…

බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 වර්ගයේ නව නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් සිදුකරගෙන යනු ලබන වැඩ පිළිවෙලෙහි තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙස ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beechcraft King Air 350) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් අද…

අගමැති මෝදී ලංකාවේ විද්වතුන් පිරිසකට භික්ෂූන් වහන්සේලාට ප්‍රශංසා කරයි

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහන හා සම්බන්ධ වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විද්වතුන්ට සහ භික්ෂූන් වහන්සේලාට සිය කෘතවේදිත්වය සහ ප්‍රශංසාව පළ කරන  බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…

ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි විස්තාරා ගුවන් යානයට යළිත් බෝම්බ තර්ජනයක්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද ( 24)  දින පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම නිසා හදිසි ගොඩ බැස්සවීමකට( Emergency Landing ) ලක් කර මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ…

කැනේඩියානු මහකොමසාරිස් හා අගමැතිනිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ශ් අතර හමුවක් ඊයේ (23) පවත්වා තිබෙයි. ඒ අග්‍රාමත්‍ය ලේකම් කාර්යාලයේදීයි. එහිදි දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි එමෙන්ම ශ්‍රී ලංකාවේ…