ලොහාන් රත්වත්තට එරෙහි නඩුව ජනවාරි 30 වැනිදා යළි විභාගයට ගැනීමට නියෝගයක්

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස සිටි ලොහාන් රත්වත්තේ මහතා රාත්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළුවී එහි රඳවා සිටි දමිළ ජාතික රැඳවියකුගේ නළලට පිස්තෝලයක් තබා සාපරාධී බිය ගැන්වීමක් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව ලබන ජනවාරි මස 30 වැනි දින යළි…