Month October 2024

චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙයි. ෂී ජින් පිං මහතා පසුගියදා(23) Kazan හිදී 16වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගී වන අතරතුර එම හමුව සිදුව ඇත. පැරණි ශිෂ්ටාචාරවලින් පැවත එන සහ සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල්…

සිපගැනීමට මිනිත්තු තුනක් දෙන නවසීලන්ත ගුවන් තොටුපල

නවසීලන්තයේ ඩුනෙඩින් (Dunedin) ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකාරීත්වය විසින් නව දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ, ගුවන් මගීන් හට පිටව යාමට පෙර, සිය ආදරණීයන් සිප වැළඳගෙන සමුදීමට ලබාදෙන කාලය මිනිත්තු 3 ක් පමණක් වන බව සඳහන් කරමින්ය. මෙම නව දැනුම් දීමට හේතුව ලෙස…

මම ඡන්දයට එනවට ඇතැම් පිරිස් කැමති නෑ -රන්ජන්ගෙන් ප්‍රකාශයක්

තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා ඇතැම් පිරිස් විවිධ උත්සාහයන් දරන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නායක රන්ජන් රාමනායක මහතා පවසනවා. අද (25) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළා.

සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ  වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව…

මිනිස් ජාවාරම්කරුවන් මියන්මාරයේ රඳවා ගෙන සිටින ලාංකිකයන් ගැන ජනපතිගේ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් (Marlar Than Htaik ) මහත්මිය අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේ සිදු විය. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

වැසිකිළි පිරිසිදු කරන්න ගිය පාසල් ළමුන් පිරිසක් රෝහලේ

හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අදාළ සිසුවියන් කිහිපදෙනෙකු අද (25) යම් රසායනික ද්‍රාවණයක් යොදා කාන්තා වැසිකිළිය පිරිසිදු කර තිබුණි. අනතුරුව එම ළමුන් සහ එම වැසිකිළියට ගිය තවත්…

ජනපති සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා (Sandile Edwin Schalk) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල්…

ආරුගම්බේ සිද්ධියේ සැකකරුවන් තිදෙනාට රැඳවුම් නියෝග ගනියී

ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාර සැලසුම් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් ත්‍රස්ත…

සියලු හිඟ බදු නොගෙව්වොත් අරක්කු ලයිෂන් අලුත් කරන්නෙ නැතිලු

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බලපත්‍ර අලුත් කිරීම් සඳහා බදු නිෂ්කාශන සහතික ඉල්ලා සිටින අතර, නිශ්චිත අවශ්‍යතා සපුරාලන ලෙස මත්පැන් බලපත්‍ර හිමියන්ට දැනුම් දී ඇත. 2023/2024 වරිපනම් වර්ෂය සඳහා ආදායම් වාර්තාව ඉදිරිපත් කළ යුතු බවත්,…

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, දැනට පවතින මිල සූත්‍රය අනුව එම යොජනාවලිය සකස් කළ බවයි. මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි…