ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා තිබෙනවා-IMF ආසියා පැසිෆික් අධ්‍යක්ෂ

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ ළඟදීම සිදු කෙරෙන තුන්වන සමාලෝචනය කරා කඩිනමින් යෑමට එමඟින් අවස්ථාව උදා කර ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…