Month October 2024

අද සිට බෙදාහැරෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා

මහ මැතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකෙරෙන බව සඳහන්. කොළඹ…

කලාපීය ආතතීන් හේතුවෙන් ඉරාන – ඉරාක ගුවන් කලාප වසා දැමේ

ඉරාන පාලන තන්ත්‍රයෙන් මාස ගණනාවක් තිස්සේ එල්ල වූ අඛණ්ඩව ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස තමන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර සිදුකරන බව පවසමින් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ. ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි ඇතැම් හමුදා කඳවුරු…

මාස 9ක් බන්ධ­නා­ගා­ර­යේ සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස්

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන් ඛාන් අග­මැ­ති ­ධු­රයේ සිටි­යදී රාජ්‍ය­තා­න්ත්‍රි­ක­ය­න්ගෙන් ලැබුණු වටිනා ත්‍යාග භාණ්ඩා­ගා­ර­යට ලබා නොදී සිය හිත­ව­තුන් අතර බෙදා දුන් බව­ටත්, තවත්…

චීන ජන­පති ගාසා තීර­යට සටන් විරා­ම­යක් ඉල්ලයි

ලොව සිය­ලුම රට­වල් ගෝලීය වශ­යෙන් බර­ප­තළ අභි­යෝග රැස­කට මුහුණපා සිටින මේ මොහොතේ සාමය සඳහා ස්ථාවර බල­වේ­ග­යක් ලෙස ගාසා තීර­යට සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට බල­පෑම් කළ යුතු බවත් සහ ලෙබ­න­නයේ ගැටුම් වැළැ­ක්වී­මට පිය­වර ගත යුතු බවත් චීන ජනා­ධි­පති ෂී ජින්පිං…

කොදෙව්වන්ට කඩුළු 08 ක ජයක් – තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම ඊයේ (27) සමත් විය. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට…

වත්මන් නැඟී එන ආසි­යානු ශූර­යන් ගෙදර ශ්‍රී ලංකා ‘ඒ’ අව­සන් තර­ග­යට

ආසි­යානු ක්‍රිකට් කවු­න්සි­ලය නැඟී එන ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන් සංවි­ධාන කරන නැඟී එන කණ්ඩා­යම් ආසි­යානු කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ගයේ ස්ථාන­යක් වෙන් කර ගැනී­මට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම සමත් විය. අව­සන් වරට පසු­ගිය වසරේ පැවති තර­ගා­ව­ලියේ ශූර­යන් වූ පාකි­ස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩා­යම…

ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථා අවුල විසඳ ගන්න ලෝක සංග­මය තවත් මාස තුනක් කල් දෙයි

ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට හා නව නිල­ධාරි මණ්ඩ­ලය පත් කිරී­මට ශ්‍රී ලංකා­වට ලබා දී ඇති කාල­සී­මාව තවත් මාස තුන­කින් දීර්ඝ කිරී­මට ලෝක රග්බි සම්මේ­ල­නය තීර­ණය කරයි. ඒ අනුව ලබන වසරේ ජන­වාරි 31 වැනි දිනට පෙර ශ්‍රී ලංකා රග්බි…

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි අරඹයි

උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ලබන සදුදා (28) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එදින සිට දුම්රිය දෙකක් ධාවනයේ යෙදවීමටයි පියවර ගෙන ඇත.

ගුවන්තොටුපල මගීන් හා කාර්ය මණ්ඩලවල ආරක්ෂාව ගැන නිවේදනයක්

ඔක්තෝබර් මස 19වැනිදා සහ 24 වැනිදා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී තිබූ ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල, මගීන් සහ කාර්ය මණ්ඩල වල ආරක්ෂාව පිළිබඳ වැඩි කතාබහක් නිර්මාණය විය. කෙසේ වෙතත් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය…

ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව තහ­වුරු කර තිබෙ­නවා – ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය-විදේ­ශීය සංචා­ර­ක­යන්ට ගම­නාන්ත සියල්ල විවෘ­තයි

ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව නිසි ලෙස සම්පූර්ණ කර තිබීම හේතු­වෙන් විදේ­ශීය සංචා­ර­ක­යන් සඳහා ගම­නාන්ත සියල්ල විවෘත බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය අව­ධා­ර­ණය කරයි. ඒ අනුව මෙරට සංචා­රය කිරී­මේදී අනි­යත බියක් ඇති කර ගත යුතු නොමැති අතර මෙරට සංචා­රක ගම­නාන්ත…