රට පාලනය කරන්නේ දූෂිතයන් මැරයන්-අපරාධකරුවන් නම් අත්වන්නේ විපතක්-ජනපති රත්නපුර දිස්ත්‍රික් ජන රැලියේදී කියයි

රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණක් බව ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ මෙවර මහමැතිවරණය වෙනුවෙන් පෙරේදා (26) පැවැති රත්නපුර දිස්ත්‍රික් ජන රැලිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස…