Month October 2024

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට මාස 06 ක සිරදඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර ඇත. රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම…

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවයි

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ…

අධික වැස්සෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂය ඉක්මවයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත. ඒ අනුව පවුල්…

ඇල්ල දෙමෝදර චිත්‍රපට රූගත කිරීම හෙටින් අවසන්

ඉන්දීය ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන කාර්තික් ගටාන්නේරු මහතා විසින් අධ්‍යක්ෂණය කරන “මිරායි” තෙලිඟු චිත්‍රපටයේ ශ්‍රීලංකාවේ රූගතකිරීම් හෙටින් (15) වෙනි අවසන් වීමට නියමිතව තිබෙයි. ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම අසලදී ඉකුත් (09) වෙනිදා රූගතකිරීම් ආරම්භ විය. සටන් දර්ශන සහ ගීත ගායනා…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වී ඇති බව වාර්තා වෙයි. එම දුම්රිය තිඹිරියාගෙදර දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක් වී තිබෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ අයහපත්…

ඇල්පිටිය පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) ආරම්භ වෙයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමට සුදුසුකම් ලබා සිටින සංඛ්‍යාව 1576කි. අද (14) දිනයේදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකිවන පිරිස් සදහා ලබන…

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙයි. බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී ඇත. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය…

බස්නාහිරට ,සබරගමුවට තවදුරටත් තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු…

රජිනිකාන්ත් – භච්චන් රංගනයෙන් එක් වූ ‘වෙට්ටියන්’ ආදායම් වාර්තා තබයි

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් භච්චන් සහ දෙමළ කොලිවුඩ් සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් වසර 33කට පසු රංගනයෙන් එක්වූ ‘වෙට්ටියන්’ දෙමළ චිත්‍රපටය තිරගත වීම ඇරඹූ පසුගිය 10 වැනිදා ඉන්දීය රුපියල් කෝටි 26ක ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇතැයි ද, පළමු දින…

රජය සිදුකරන දූෂණ විරෝධය විනිවිදභාවයෙන් යුක්තයි-ශ්‍රී ලංකා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්

ඉන්දියානු නියෝජ්‍ය මහා කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා හා ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මුණගැසුණු අයුරු වර්තමාන රජය විසින් දූෂණ විරෝධී හා විනිවිද භාවයෙන් කරගෙන යනු ලබන පාලනය පිළිබඳ ඉන්දීය රජය ඉතා විශ්වාසයකින් සිටින බව ශ්‍රී ලංකා ඉන්දියානු නියෝජ්‍ය…