Month October 2024

සාරාට ජගත් කාය­ව­ර්ධන පද­ක්කම් 2ක්

නව­සී­ල­න්තයේ ෆෑන් ෆැසි­පික් රෑන්ග්‍ ­රොක් ප්‍රෝ ඒ.එම්. කාය­ව­ර්ධන තර­ගා­ව­ල­යේදී ශ්‍රී ලංකාව නියෝ­ජ­නය සාරා වෙර­ළ­වි­තාන පද­ක්කම් දෙකක් දිනා ගැනි­මට සමත් වූවාය. ලෝක යෝග්‍යතා සම්මේ­ල­නයේ මෙහෙ­ය­වී­මෙන් නව­සී­ල­න්තයේ ඕක්ලන්ඩ් නුවර ඉකුත්දා පැවති තර­ගා­ව­ලි­යේදී සාරා ස්පෝර්ට්ස් මොඩ්ල් සහ ප්‍රෝ මොඩ්ල් යන අංශ දෙකෙන්ම තරග…

නවසීලන්තයට පළමුවරට කාන්තා පොලිස්පතිවරියක්

නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ටානියා කුරා (Tania Kura) නවසීලන්තයේ පළමු කාන්තා (වැඩබලන) අනතර්වාර පොලිස් කොමසාරිස් ලෙස පත් කර ඇත. දැනට සිටින ඇන්ඩෲ කොස්ටර් ලබන මාසයේදී පොලිස් කොමසාරිස් ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් කල් තියා ඒ සදහා ආදේශකයක් නවසීලන්ත පොලිසියේ අධීක්ෂණය යටතේ ටානියා…

ගාසා තීරයේ දෙදින සටන් විරා­ම­ය­කට-ඊජිප්තු ජන­ප­ති­ගෙන් යෝජ­නා­වක්

ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් සිව්දෙ­නකු සහ පල­ස්තීන සිර­ක­රු­වන් කිහි­ප­දෙ­නකු නිද­හස් කර­ගැ­නීම සඳහා ගාසා තීර­යට දින දෙකක සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙස ඊජිප්තු ජනා­ධි­පති අබ්දෙල් ෆටා එල් සිසී ඊශ්‍රා­යල රජ­යට සහ හමාස් සංවි­ධා­න­යට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රා­යල…

ජපා­නයේ වසර 15කට පසු පළ­මු­ව­රට මැති­ව­ර­ණ­යෙන් ආණ්ඩු පක්ෂය පරදී

දශක ගණ­නා­වක් පුරා ජපා­නයේ රාජ්‍ය බලය රඳ­වා­ගෙන සිටි ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පාලක පක්ෂය පසු­ගි­යදා පැවැති මැති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව වසර 15කට පසු ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පාලක පක්ෂ­යට ජපාන පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය අහිමි වී ඇතැයි වාර්තා වේ.…

බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජය මුජි­බුර් රහ්මාන් සැම­රුම් දිනය ඉවත් කරයි

බංග්ලා­දේ­ශයේ නිද­හස් අර­ග­ලයේ ඉති­හා­සයේ වැද­ගත් සංධි­ස්ථාන ඇතුළු ජාතික මට්ටමේ නිවාඩු දින රැසක් අව­ලංගු කිරී­මට එරට අන්ත­ර්වාර රජය තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට නිර්මා­තෘ­ව­රයා ලෙස සැල­කෙන මුජි­බුර් රහ්මාන් බංග්ලා­දේ­ශ­යට නිද­හස ලැබී­මෙන් පසු පළමු වරට ජාතිය ඇමතූ මාර්තු 7…

සෝල් අග­නු­වර ඩොලර් මිලි­යන 327ක ව්‍යාපෘ­ති­යක්

දකුණු කොරි­යාවේ වසං­ග­ත­යක් බවට පත්වී ඇති සමාජ හුදෙ­ක­ලාව තුරන් කිරීම සඳහා කිසි­ව­කුට තනි­කම නොදැ­නෙන ආකා­ර­යෙන් සෝල් අග­නු­වර ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට නගර බල­ධා­රීන් තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉදිරි වසර 5දී සෝල් අග­නු­වර ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 327ක් ආයෝ­ජ­නය…

ඉරාන අාධ්‍ය­ාත්මික නාය­ක­යාගේ ‘එක්ස්’ ගිණු­මක් අත්හි­ටු­වයි

ඉරා­නයේ අාධ්‍යා­ත්මික නායක අය­තුල්ලා අලි කමේ­නිට අයත් එක්ස් සමාජ මාධ්‍ය ගිණු­මක් අත්හි­ටවූ බව එම සමා­ගම ඊයේ නිවේ­ද­නය කර ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාවේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික ඉලෝන් මස්ක්ට අයත් එම සමා­ගම ඉරාන නාය­ක­යාගේ ගිණුම අත්හි­ටු­වී­මට පිය­වර ගෙන ඇත්තේ එම සමාජ…

තලපති විජේගේ මංගල රැලියට ජන ගඟක් – තමිල්නාඩුව හෙල්ලෙයි

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ, තම නායකත්වයෙන් යුතු තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය පැවැත්වුණි. තමිල්නාඩුවේ වික්‍රාවන්ඩි හිදී පැවති මෙම රැලියට අති විශාල ජනකායක් රැස්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. උද්යෝගිමත් ආධාරකරුවන් විශාල පිරිසක් එහි…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

ආරුගම්බේ ප්‍රහාරයට සැරසුණු තවත් පිරිසක්-ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධිකරණයට කියයි

රට තුළ සිටින ඊශ්‍රා­යල ජාති­ක­යන් වෙත ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට සැල­සුම් කළ බව කියන සිද්ධි­යට සම්බන්ධ තවත් සැක­ක­රු­වන් කිහි­ප­දෙ­නකු පිළි­බඳ තොර­තුරු හෙළි වූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සේන මහ­තාට ඊයේ (28) දැනුම් දුන්නේය. ආරු­ගම්බේ…