මරදාන සිට මාතර දක්වා ගමන් ගන්නා රුහුණු කුමාරී සීඝ්රගාමී දුම්රිය අද (31) ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය පසුකිරීමට නියමිත සියලුම දුම්රිය ප්රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.