නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර ප්‍රදේශයේ දී ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.