ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහත්වරුන් සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අගමැති කාර්යාලයේදී පෙරේදා (24) පැවැත්විණි. නව අගමැතිනිය පත්වීමෙන් අනතුරුව ආරක්ෂක ප්‍රධානීන් හමු වූ පළමු අවස්ථාව මෙයයි.
