පේදුරුතුඩුව ළිඳකින් අත් බෝම්බ 11 ක් සොයා ගැනේ

පේදුරුතුඩුව, කොට්ටඩි ඉන්ධනහල පිටුපස ඇති ළිඳ පිරිසිදුකරමින් සිටි පිරිසකට එහි තිබී අත්බෝම්බ 11 ක් හමුව තිබෙනවා

ඒවා ඉතාමත් පැරණි තත්ත්වයේ තිබී ඇති බව සඳහන්

පේදුරුතුඩුව පොලිසිය අදාළ ස්ථානයට ආරක්ෂාව යොදවා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බෝම්බ 11 නිෂ්ක්‍රිය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා