උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි අරඹයි

උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ලබන සදුදා (28) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එදින සිට දුම්රිය දෙකක් ධාවනයේ යෙදවීමටයි පියවර ගෙන ඇත.