තිහි­ලි­වෙ­ට්ටයි ගම්වැ­සි­යන්ට සහ­නා­ධාර ….

කිරාන්හි දුෂ්කර ගම්මා­න­යක් වන තිහි­ලි­වෙ­ට්ටයි ගම්වා­සීන්ට සහ­නා­ධාර ලබා­දීම ඉණෛන්ද කරං­ගල් සංවි­ධා­නය මගින් පසු­ගි­යදා සිදු කෙරිණි.

පානීය ජලය, විදු­ලිය, ප්‍රවා­හන පහ­සු­කම් මෙන්ම රැකියා අවස්ථා නැති, වන අලි තර්ජ­න­යට ලක්ව සිටින මේ ග්‍රාමයේ පවු­ල්ව­ලට වියළි ආහාර ද්‍රව්‍ය ලබා­දීම මෙහිදී සිදු විය. ඉණෛන්ද කරං­ගල් සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් වන එම්.පහි­ර­දන්, කාන්තන්, සනා,නේමි­නා­දන්ථ වසන්ත් මහ­ත්වරු මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.