මම ඡන්දයට එනවට ඇතැම් පිරිස් කැමති නෑ -රන්ජන්ගෙන් ප්‍රකාශයක්News EditorOctober 25, 2024Local News, Local News, Politics තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා ඇතැම් පිරිස් විවිධ උත්සාහයන් දරන බව එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නායක රන්ජන් රාමනායක මහතා පවසනවා. අද (25) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළා. Previous Post සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් Next Post සිපගැනීමට මිනිත්තු තුනක් දෙන නවසීලන්ත ගුවන් තොටුපල
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් October 25, 2024