දිවියෙන් සමුගත් “ටාසන්”

“ටාසන්” නමින් විකාශ වූ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ ටාසන් ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු නළු රොන් එලී මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 86 වියේ පසු වුණා.

1966 වසරේ සිට 1968 වසර දක්වා NBC රූපවාහිනී ජාලය තුළ විකාශය කෙරුණු ටාසන් කතා මාලාව ලොව පුරා රසිකයින්ගේ හදවත් තුළ නොමැකෙන සටහනක් තැබීමට සමත් වුණා.