නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම නිවේදනයට අනුව පස්ගොඩ ,කොටපොල ,පිටබැද්දර ,අකුරැස්ස ,අතුරලිය ,මාලිම්බඩ ,කඹුරුපිටිය ,තිහගොඩ ,මාතර ,දෙවිනුවර ආදී ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.
එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස වාරි මාර්ග දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.