නාමල් රාජපක්ෂ CID එයිNews EditorOctober 24, 2024Local News, Local News, Politics හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. මෙම අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රකාශයක් ලබා දීමට තමා කැඳවා ඇති බවයි. Previous Post මාතර පාසලක පන්ති 10 කට අද නිවාඩු දෙයි Next Post නිල්වලා ගං ද්‍රෝණියේ ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම්
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් October 25, 2024