චෝදනා ඔප්පු කළොත් දේශපාලනයෙන් යනවා -හිටපු ඇමති රෝහිත-News EditorOctober 22, 2024Local News, Local News, Politics මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සුඛෝපභෝගී වාහන දෙකකට තමාගේ කිසියම් සම්බන්ධයක් ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. Previous Post තැපැල් ඡන්ද අයදුම්පත් විසිඑක්දාහක් ඉවතට Next Post සැඟවී සිටි ජොන්ස්ටන් ප්‍රකාශයක් ලබාදීමට හෙට රහස් පොලීසියට