සැප්තැම්බර් උද්ධමනය ඍණ වෙයිNews EditorOctober 21, 2024Business මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්වයි එම දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත්තේ Previous Post ලබන 23 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් Next Post දියේ ගීලි තරුණයින් දෙදෙනෙක් මරුට