සැප්තැම්බර් උද්ධමනය ඍණ වෙයි

මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්වයි එම දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත්තේ