සඳුදා සිට බිත්තරයක් 35ටNews EditorOctober 20, 2024Local News, Local News ලබන සතියේ සඳුදා, අඟහරුවාදා දිනයන් වනවිට බිත්තරයක සිල්ලර මිල රුපියල් 45 සිට 35 දක්වා අඩුවිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා. Previous Post නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ දිනය මෙන්න Next Post ඇලෝෂියස් නොගෙවූ බද්ද බැඳුම්කරයේ මුදලින් අය කරගන්නා ලකුණු