ලොහාන් රත්වත්තගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයා වෙඩි වැදීමකින් මියගොස් තිබෙනවා.

එම පුද්ගලයා භාවිතා කළ නිත්‍යානුකූල ගිනි අවියෙන් උණ්ඩය පිටවී ඇති බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක පුද්ගලයෙක්

මෙය ඝාතනයක්ද සියදිවි හානි කර ගැනීමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.