ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ නව සභා­පති නිහාල් රණ­වක

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ නව සභා­පති වශ­යෙන් නිහාල් රණ­වක මහතා පෙරේදා (15) පෙර­ව­රුවේ වැඩ භාර ගත්තේය.

ඒ මහතා ශ්‍රී ලංකා මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අති­රේක ජන­රා­ල්ව­රයා ද වේ. නිහාල් මහතා තෙලි­ජ්ජ­විල මධ්‍ය විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය­යෙක් වන අතර, තෙලි­ජ්ජ­විල මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංග­මයේ කොළඹ ශාඛාවේ වර්ත­මාන සභා­ප­ති­ව­රයා ද වේ.