තුර්කියට බලපෑ භූ කම්පනයNews EditorOctober 16, 2024Foreign, Foreign News නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.9 ක් බව සඳහන්. විදෙස් බලධාරීන් වාර්තා කරන්නේ එයින් මිනිස් හා දේපළ හානියක් තවමත් තීරණය කර නොමැති බවයි Previous Post ආන්දෝලනාත්මක සිද්ධි පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර Next Post චෙන්නායි සිට යාපනය අතර ගුවන් ගමන් සහ මගී නැව් සේවා තාවකාලිකව නැවැත්වීමට පියවර
බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකයම ආලෝකමත් වෙනවා-ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුමට එක්වෙමින් ඉන්දීය අගමැති කියයි October 18, 2024