අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය ගැන අධිකරණය දුන් තීන්දුව

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා බාධා කිරීම් හෝ මැදිහත්වීම් වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ගම්පොල  ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙයි.

ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින් පෞද්ගලික සමාගමක් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වෙයි.