කොළඹ කොටුව ආසන්නයේ දී දුම්රියක් පීලි පනියි

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද උදෑසන (15) දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබෙයි

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා දුම්රිය මෙලෙස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක් වී තිබෙයි

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී සිදු වූ බව වාර්තා වෙයි