අගමැති සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවිඩ උපුටා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,