වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දමයිNews EditorOctober 11, 2024Local News, Local News වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. Previous Post වැඩිම වැස්ස හංවැල්ලට Next Post දිස්ත්රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම්