හයිලෙවල් මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයිNews EditorOctober 11, 2024Local News, Local News මේ වනවිට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලීසිය සඳහන් කරයි. Previous Post දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම් Next Post හිටපු නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්.බී.ඒකනායක අභාවප්‍රාප්ත වෙයි